Pages

Feb 10, 2016

Linux Mint සඳහා සිංහල යුනිකෝඩ් Install කිරීම || Installing Sinhala Unicode on Linux Mint




Linux මෙහෙයුම් පද්ධතිය සමඟ එන ෆොනිටෙක් යතුරු පුවරුව භාවිතා කරල අපි හැමෝටම පුරුද්දක් නෑ. අපිට පුරුදු විජේසේකර යතුරු පුවරුවයි. ඒකට අපි පාවිච්චි කරන Linux Mint සඳහා සිංහල යුනිකෝඩ් Install  කරගන්න වෙනවා. මෙහෙමයි ඒක කරන්නෙ.

01.Terminal එක Open කරල පහත විධානය දෙන්න. ( මේක කරන්න කලින් ඔයාලගෙ පරිගණකය Internet Connect කරන්න ඕන.ඒ සඳහා ඔයාලගෙ USB ඩොංගලය Configer කරගන්න හැටි මෙතනින් බලාගන්න.)

sudo apt-get install ibus-m17n m17n-db m17n-contrib


Password එක එහෙම දීලා ඉහත පැකේජය Install කරන්න.

02. දැන් Terminal එකේ මෙහෙම ටයිප් කරන්න.

ibus-setup


මේ වින්ඩෝව ලැබෙයි. මෙහි Input Method ටැබ් එක යටතේ Select an Input Method තෝරන්න.







03. 


04.


05.


06.



දැන් කරන්න තියෙන්නෙ මේව Close කරල Logout වෙන්න.පස්සෙ ආයෙමත් Logවෙන්න.
(relog)




මේ විදිහට සිංහල යුනිකෝඩ් Enable කරගන්න.

Linux Mint සඳහා සිංහල යුනිකෝඩ් Install කිරීම පිණිස ඉහත පියවරයන් අනුගමනය කර සාර්ථකව කරගන්න පුලුවන්. මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල හිතනවා. ඒ වගෙම Comment කරල ඔයාලගෙ අදහසුත් ඉදිරිපත් කරන්න.






3 comments:

  1. me mate edition eka neda? Cinnaman walata meka ok da?

    ReplyDelete
  2. repo eka diyanko
    Package m17n-contrib is not available, but is referred to by another package.
    This may mean that the package is missing, has been obsoleted, or
    is only available from another source

    E: Package 'm17n-contrib' has no installation candidate
    mehema watenawa
    mn danna widiyata ohoma wenne existing repos wala package eka nathi unahama

    ReplyDelete