Pages

Feb 10, 2016

Linux Mint සඳහා USB Dongle Install කිරීම || Installing USB Dongle on Linux Mint






ගොඩක් දෙනෙක්  Internet යන්න පාවිච්චි කරන්නෙ  USB ඩොංගල් නිසා අද අපි බලමු Linux Mint සඳහා USB Dongle එක Install කරන්නෙ කොහොමද කියල.

මේකයි පිළිවෙල

01.USB ඩොගලය සම්බන්ධ කරන්න.

02.පහත පියවරයන් අනුගමනය කරන්න.




( පිංතූරය  විශාල කර බැලීමට පිංතූරය මත Click කරන්න )



















ඔයාලට දැන් Internet යන්න පුළුවන්. Linux Mint සඳහා ඔයාල USB Dongle එක සාර්ථකව Install කරලයි තියෙන්නෙ. 






7 comments:

  1. bro hama dongle ekkm linux(fedora) support karannedd??
    ("upahara" dongle eka fedora wala wad nanee y?? )

    ReplyDelete
  2. ඔයා අදහස් කලේ උපහාර පැකේජ් එකද? නැතිනම් ඔයාගෙ ඩොංගල් එක ගැනද? . මොකක්ද ඔයාගෙ ඩොංගලයේ වර්ගය?

    ReplyDelete
    Replies
    1. dongle eka mobitel(package ekth ekka free dunne bro)

      Delete
    2. awl thiyenne package eked? dongle eked bro

      Delete
    3. dongle ek unlock newe..dongle ekai Linux wl wad naththe. ek had gnna kramyk nadd??

      Delete
    4. Linux Mint වලින් Try කරල බලන්න.

      Delete