Pages

Feb 10, 2016

Liunux Mint සඳහා අමතර සිංහල Font Install කිරීම || Installing Extra Sinhala Fonts on Linux MInt





Liunux Mint වලට එන KLUG සිංහල Font එක ලස්සන නෑ. සිහල ටයිප් කරන්න වගෙම සිංහල උපසිරැසි සමඟ Film බලන්නවෙන්නෙත් මේ Font  එකෙන්ම තමයි. අද අපි කරන්න යන්නෙ අපි කවුරුත් කැමති සිංහල Font  වන Iskoola Pota, Malithi Web ආදී සිංහල අකුරු ස්ථාපනය කරගන්නා ආකාරයයි. සිංහල අකුරු විතරන්ම නෙවෙයි.ඕනෑම භාෂවක අකුරු මේ විදිහට ස්ථාපනය කර ගන්න පුලුවන්. Liunux Mint සඳහා ඕන අමතර ජනප්‍රිය සිංහල Font දෙකක් වන Iskoola Pota, Malithi web මෙතනින් ගන්න. 

අපි බලමොමද Malithi web Install කරන්නෙ කියල.




Linux Mint Cinnaman සඳහා


01. Menu -------->  Home Folder  Open
කරන්න.


02. Ctrl + H
හෝ View  --------->  Show Hidden Files






03. බලන්න  .fonts කියල ෆෝල්ඩරයක් තියේද කියලා. නැත්නම්  .fonts නමින් අළුත් එකක් හදන්න.






 04. ඔයාලට ඕනකරන fonts ටික ( කෙ හැටියට නම් Malithi Web ) මේ Folder එකට Copy කරන්න.


 05. දැන් මේක Close කරලTerminal එක Open කරන්න.

මෙහෙම ටයිප් කරල Enter කරන්න.




fc-cache -fv

මෙතනදිම අපි වින්ඩෝස් ෆොන්ට් ටිකත් ස්ථාපනය කරගෙනම ඉඳිමු.


Terminal
එකේ ටයිප් කරන්න මේක


sudo apt-get install ttf-mscorefonts-installer


වැඩේ ඉවරවුනාම ආපහු  fc-cache -fv දීල Exit වෙන්න.



අපි fonts වැඩ කරනවද බලන්නයි යන්නෙ.








06. Libre Office Writer Open කරගන්න.





 07. බලන්න  Malithi web තියෙනවද කියල. තියෙනව නේ………..




08. ටයිප් කරල බලන්න.

මේ මොන කෙහෙල්මලක්ද?





අවුලක් නෑ………. ගහන්න Ctrl+A




දැන්  Malithi Web සිලෙක්ට් කරල ටයිප් කරල බලන්න. වැඩේ ගොඩ නෙ……




Liunux Mint සඳහා තවත් අමතර ඕනම ෆොන්ට් එකක් ඉහත ආකාරයටම Install කරගන්න පුලුවන්.



6 comments:

  1. ලිනක්ස් මින්ට් Mate වල .font ඇතුලෙ තව ෆෝල්ඩරයක් තියෙනවා. Libraries කියල. දැන් මක්කෙයි කරන්නේ?

    ReplyDelete
    Replies
    1. Libraries වලට font file ටික Copy කරන්න. අදහස් දැක්වුවාට ස්තුතියි.

      Delete
  2. good post. matat Iskoola Pota daganna baruwa hitiye. thanks

    ReplyDelete
  3. Thanks, followed these steps and installed successfully. But I have a problem. I just installed Sinhala Unicode on Mint but when I press Space key to make a space between words, the last letter jumps to the right. Any solution for this?

    ReplyDelete
    Replies
    1. yep.....

      you must hit right arrow key on your key board, before pressing the spce key. fortunatly,it doesn't needed for newer linux mint version (19.1).

      Delete