Liunux
Mint වලට එන
KLUG සිංහල Font එක
ලස්සන නෑ. සිහල
ටයිප් කරන්න
වගෙම සිංහල උපසිරැසි සමඟ Film බලන්නවෙන්නෙත් මේ
Font එකෙන්ම තමයි.
අද අපි කරන්න යන්නෙ අපි කවුරුත්
කැමති සිංහල Font වන Iskoola
Pota, Malithi Web ආදී
සිංහල අකුරු
ස්ථාපනය කරගන්නා ආකාරයයි.
සිංහල අකුරු විතරන්ම නෙවෙයි.ඕනෑම
භාෂවක අකුරු
මේ විදිහට ස්ථාපනය කර ගන්න පුලුවන්. Liunux Mint සඳහා ඕන අමතර ජනප්රිය සිංහල Font දෙකක් වන Iskoola
Pota, Malithi web මෙතනින් ගන්න.
අපි බලමු කොහොමද Malithi web Install කරන්නෙ කියල.
01. Menu --------> Home Folder Open කරන්න.
02. Ctrl + H හෝ View ---------> Show Hidden Files
අපි බලමු කොහොමද Malithi web Install කරන්නෙ කියල.
Linux Mint Cinnaman සඳහා
01. Menu --------> Home Folder Open කරන්න.
02. Ctrl + H හෝ View ---------> Show Hidden Files
03. බලන්න .fonts කියල ෆෝල්ඩරයක් තියේද කියලා. නැත්නම් .fonts නමින් අළුත් එකක් හදන්න.
04. ඔයාලට ඕනකරන fonts ටික ( මේකෙ හැටියට නම් Malithi Web ) මේ Folder එකට Copy කරන්න.
05. දැන් මේක Close කරලTerminal එක Open කරන්න.
මෙහෙම ටයිප් කරල Enter කරන්න.
fc-cache -fv
මෙතනදිම අපි වින්ඩෝස් ෆොන්ට් ටිකත් ස්ථාපනය කරගෙනම ඉඳිමු.
Terminal එකේ ටයිප් කරන්න මේක
sudo apt-get install ttf-mscorefonts-installer
වැඩේ ඉවරවුනාම ආපහු fc-cache -fv දීල Exit වෙන්න.
අපි fonts වැඩ කරනවද බලන්නයි යන්නෙ.
06. Libre Office Writer Open කරගන්න.
07. බලන්න Malithi web තියෙනවද කියල. තියෙනව නේ………..
08. ටයිප් කරල බලන්න.
මේ මොන කෙහෙල්මලක්ද?
අවුලක් නෑ………. ගහන්න Ctrl+A
දැන් Malithi Web සිලෙක්ට් කරල ටයිප් කරල බලන්න. වැඩේ ගොඩ නෙ……
Liunux Mint සඳහා තවත් අමතර ඕනම ෆොන්ට් එකක් ඉහත ආකාරයටම Install කරගන්න පුලුවන්.
ලිනක්ස් මින්ට් Mate වල .font ඇතුලෙ තව ෆෝල්ඩරයක් තියෙනවා. Libraries කියල. දැන් මක්කෙයි කරන්නේ?
ReplyDeleteLibraries වලට font file ටික Copy කරන්න. අදහස් දැක්වුවාට ස්තුතියි.
Deletegood post. matat Iskoola Pota daganna baruwa hitiye. thanks
ReplyDeletewelcome bro.......
DeleteThanks, followed these steps and installed successfully. But I have a problem. I just installed Sinhala Unicode on Mint but when I press Space key to make a space between words, the last letter jumps to the right. Any solution for this?
ReplyDeleteyep.....
Deleteyou must hit right arrow key on your key board, before pressing the spce key. fortunatly,it doesn't needed for newer linux mint version (19.1).