මේක හරිම සරළයි. මේකෙදි Windows වලදි වගේ Sound Card Drivers හොය හොය කට්ට කන්න ඕන නෑ. Linux Mint සඳහා “Sound Card Drivers Install” කරන්න තියෙන්නෙ බොහොම සරළ වැඩක් .
01.
Menu -------> System Tools -------> Terminal ගිහින්
Terminal
එක
Open
කරගන්න.
02. දැන් Terminal එකේ මෙහෙම ටයිප් කරන්න.
sudo alsamixer
දැන් Enter කර Password එක දෙන්න, දීල ආයෙත් Enter කරන්න. මේ
තියෙන්නෙ Sound Card එක.
Keybord එකේ Arrow Keys භාවිතා කර පහත පරිදි සකසන්න .
වැඩේ
ඉවරයි………..
Esc ගහල
Terminal
එක
වසා දමන්න.
සිංදුවක්
එහෙම දාල බලන්නකො.
සද්දෙ
ඇති සුපිරියට.
තවමත්
සද්දෙ ඇහෙන්නෙ නැතිනම්,
System
Tray එකේ
Speeker
Icon එක
Right
Click කරල
Sound
Preferences Click කරන්න.
එවිට ලැබෙන පහත වින්ඩෝවෙ පරිදි Sound Effect tab එකේ Mute
Uncheck කරන්න.
මී
ලඟට Hardware
Tab එකට
ගිහිං ඒකෙන් ඔයාලගෙ Sound
card එක
තෝරන්න.
Input Tab එකේදි Choose a device for Sound Input වලට පහත පරිදි
ඔයාලට අදාල එක දෙන්න.
Output Tab එකේ දිත් ඔයාලගෙ එක තෝරන්න.
වින්ඩෝව
Close
කර
දමන්න.
Linux Mint සඳහා Sound Card Drivers
Install කරගැනීම අවසන්. ඔයාලගෙ Sound Card එක දැන් Ready.......
සිංදුවක් එහෙම දාල බලන්නකො.
No comments:
Post a Comment